Posted By: Janitha Jayawardana In: Blog On: Hit: 433

Why you need to choose cake.lk

අත්දැකීම් බහුල අප ආයතනය විසින් පාරිභෝගික ඔබේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි රුචිකත්වයට මුල්තැන දෙමින්, පාරිභෝගික සේවා අංශයක් ඔබ වෙනුවෙන්ම  මෙසේ හදුන්වා දී ඇත.

අප හිතවත් පාරිභෝගිකයිනි,

කේක් නිෂ්පාදනයෙහි පුරෝගාමී වූ අප, ඔබ විසින් තෝරාගත යුත්තේ ඇයි?

  1. ඔබට අවශ්‍ය උපන්දින කේක් එකක්ද? නැත්තනම් වෙනත් විශේෂ අවස්ථාවකට සරිලන  ආකාරයේ කේක් නිර්මාණයක්ද ? එබදු ඕනෑම ආකාරයේ අවස්ථාවකට උචිත අයුරින් අප විසින් කේක් නිර්මාණය කර දෙනු ලැබේ. ඔබේ රුචිකත්වය, අවශ්‍යතාවය අනුව මෙන්ම අතේ ඇති මුදලටත් කිසිම ගැටලුවකින් තොරව විවධ කේක් වර්ගයන් තෝරා ගැනීමට එහිදී ඔබට හැකියාව පවතී.

  1. අප විසින් සකසනු ලබන කේක් සදහා කෘතීම රසකාරක හෝ වර්ණකාරක හෝ කිසිවක් අඩංගු කර නොමැත. එබැවින් වැඩි කලක් කල් තබාගත නොහැකි වූවත් දින 3-5 අතර කාලයක් නැවුම් බව ආරක්ෂා වන අතර රසයේ කිසිදු වෙනසක් නොමැතිව අප නිෂ්පාදනයන්  ඔබට අත්විදිය හැක. ඊට හේතුව වන්නේ ඉහළම තත්වයේ අමුද්‍රව්‍ය කේක් සැකසීම සදහා අප විසින් භාවිත කිරීමයි.

  1. කුමන මොහොතක, කුමන ස්ථානයක සිටියත් ඔබ විසින් සිදු කරනු ලබන එක ඇනවුම් කිරීමකින් අදාළ ස්ථානය වෙත අදාළ දිනයේදීම ඇනවුම භාර දීමේ (Deliver) හැකියාවෙනුත් අපි පරිපුර්ණ වෙමු.

  1. අපගේ ඉක්මන් තොරතුරු ලබා ගැනීමේ සේවාව හරහා නිවසේ සිටම ඔබට අවැසි ඕනෑම තොරතුරක් තත්පර කිහිපයක් ඇතුලත දැන ගැනීමටද හැකියාව පවති.

  1. ඔබට හිමි වන්නාවූ ආකර්ශනිය වට්ටම්වලට අමතරව ඔබටම තෝරා ගත හැකි පහසු මුදල් ගෙවීමේ ක්‍රමවේදය හරහා පාරිභෝගික ඔබ වෙත වඩාත් විශ්වාසනීය  හා සුහද සේවයක් අප විසින් සැපයීමට කටුයුතු කරනු ලැබේ. තවද අප හා විවිධ ක්‍රම ඔස්සේ සම්බන්ධ වීමටද හැකියාව පවතී.

  1. ඔබේ සිතේ ඇදී ඕනෑම කේක් නිර්මාණයක් වුවද සැබෑවක් බවට පත් කරලීමේ හැකියාවද අප සතුය.

ඉතින් ඔබ ඔබට අවශ්‍ය ආකාරයේ කේක් නිර්මාණයක් ඇනවුම් කර ගැනීමට තවමත් කෙනෙකු  සොයමින් සිටිද? ප්‍රමාද නොවී අදම පිවිසෙන්න අපගේ Cake.lk වෙබ් අඩවිය වෙත. පැමිණ වෙනස අත්විදින්න දැන්ම ඇනවුම් කරන්න.      

   

navigation